Deesha(දීෂා)❤️ 1 year ago 33 6 10
වසන්තය දින බැඳුණු අතැඟිලි තවම වෙන් වී නැහැ අපේ
දහස් වර හිනැහුණු දෙනෙත් නම් කඳුළකින් බොඳවේ
දරාගන්නට නොහැක මට අද වේදනා ඉහිරේ
රුධිර ගඟ මැද දිවිය අයදින සටන හෙට නිම වේ........
දෑත් අල්ලා තැබූ හාදුව නිදන් කර පපුවේ
මා මියැදුනත් නුඹ රකීවී මා දුන්නු සෙනෙහේ
පස්වසක් තුළ විඳපු ප්‍රේමය රැඳුණි හද පතුලේ
මගෙ මැණික නුඹ දිවි ගෙවනු මැන සිනාසී පෙර සේ..........
Naween Perera 1 year ago ??
ශශී❤️? 1 year ago හෙට නිම වෙන්නෙ නෑ.? ලස්සනයි ❤️?
Deesha(දීෂා)❤️ 1 year ago ? නිම වෙනවා... Thanks Akki
ශශී❤️? 1 year ago අනේ මගෙ මැටි කෝච්චිය.?❤️
Deesha(දීෂා)❤️ 1 year ago ????
නදී ..✍???? 1 year ago ලස්සනයි ??
චතූ 1 year ago ලස්සනයි දීශා?❤❤
Deesha(දීෂා)❤️ 1 year ago Thanks නදී ❤ Thanks akki ❤
...චූටි... 1 year ago ලස්සනයි දීශා අක්කි ❤️?
Deesha(දීෂා)❤️ 1 year ago Thanks Chooty