Naween Perera 3 years ago 172 5 9

Nisadas Image

අමාවක

සද සිටියාද නැතිවද නොදැනුන
හැම රෑකම නුබ මං ලග උන්න
නුබ ගියදා පටන් සද හා මා තනිවුන
අමාවක දාට සදවත් ලග නැතිවුන
තනිකම පමණක් තනියට ලග උන්න
කලුවර හිත පුරාම පැතිරී තිබුන
පෑරුණ හිත ඉවසාගෙන ඉන්න
හිතට සැනසුම මදකට වත් එන්න
අමාවකට වත් හීනෙන් එන්න

~නවියා~

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??

නදී ..✍???? 3 years ago Lassanay??

Naween Perera 3 years ago ස්තුතියි දීෂා, නදී ❤️

චතූ 3 years ago ? ලස්සනයි

Naween Perera 3 years ago ස්තුතියි චතු ❤️

Dila ???? 3 years ago Hmm Lassanai ❤️

Naween Perera 3 years ago ස්තුතියි dila ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Naween Perera 3 years ago ස්තුතියි ශශී ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps