චතූ 3 years ago 122 5 10

Nisadas Image

ආසයි එක් වරක් විමසා සිටින්නට...

⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟─⃟⃟─⃟⃟

නොකී කතා බොහොමයි හිත ඇතුළෙ තව
හදාගත්ත හිත පාරනු නොහැක මට
ඒ හින්දමයි නිහඩව ඉන්නේ මෙහෙම
නැත්නම් කියන්නට දේ අහසක් උසට...

නොදැක නොදොඩා උන් කාලය පුරාවට
නුඹව සිහි වුණා නිතරම මගෙ හිතට
වරක් දෙකක් අමතන්නට හිතුණාට
අවසන් වූ කතාවක තව දෙබස් නැත...

හිතයි දවසකදි ඔය නුඹ දකින්නට
නමුත් හිත ගොළුයි වදනක් කියන්නට
නොකියම වෙන් වුණේ කොහොමද කියා නුඹ
ආසයි එක් වරක් විමසා සිටින්නට...

මම,
චතූ

⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟⃟─⃟─⃟⃟─⃟⃟

Comments (10)

Naween Perera 3 years ago ලස්සනයි චතූ

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි❤

චතූ 3 years ago Thnk u nuwan ayya ❤

චතූ 3 years ago Thnk u deesha ❤

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි...❤️?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අක්කා ??

නදී ..✍???? 3 years ago Lassanayy❤️

චතූ 3 years ago Thnqq shashii Akka ❤❤

චතූ 3 years ago Thnqq ❤ කවිකාරි

චතූ 3 years ago Thnqq නදී ❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps