චතූ 3 years ago 110 5 5

Nisadas Image

අනන්තයි?⃟⌘࿔⃝❤

එකම එක දවසකට වත් යළි
නොඑන මතකය අතර සිරවී
හද පුරාවට සුසුම් පුරවන්
සිනාසුණු තැන් අනන්තයි...

සිය දහස් වර සිතින් ගොළු වී
පත් ඉරුව ළඟ දෙනෙත් අඳ වී
නුඹේ වත මැවෙනා දසුන ළඟ
විරහ කවි කළ තැන් අනන්තයි...

මම,
චතූ

Comments (5)

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි චතූ❤️

❤️mila❤️ 3 years ago ලස්සනයි චතූ ❤️

නදී ..✍???? 3 years ago Lassanayy ♥️♥️

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි ❤️

චතූ 3 years ago Thnqq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps