නදී ..✍???? 3 years ago 89 6 13

Nisadas Image

??

සබද,
ඔබ මා සමග
තරහයිද,
මා නොදනි..?

මග තොටේ
නෙක වෙලේ
හමුවෙලා
අපි මෙහෙම..

නෙතු වලින්
ඉගිකරා
දසන් නොවිදාම
මුණගැසුණු
හැම වෙලේ..?

දසන් විදහා
යලිදු
ඔබ සමග
හිනහෙන්න..?

අවසරද
මට ඔබෙන් ,
කොරෝනා
යලි නික්ම
යනදා....

නදි..✍️



















Comments (13)

චතූ 3 years ago ..?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ?❤❤

නදී ..✍???? 3 years ago ❤️❤️

Naween Perera 3 years ago බලාපොරොත්තු ලස්සනයි ජීවිතේ ලැබෙනවට වඩා ❤️

නදී ..✍???? 3 years ago ❤️

Nethu 3 years ago Lassani?

නදී ..✍???? 3 years ago Thanks ❤️❤️

✍️කවිකාරි ✍️ 3 years ago Lassni ??

නදී ..✍???? 3 years ago Thanks ❤️❤️

Dila ???? 3 years ago ❤️❤️

නදී ..✍???? 3 years ago ,❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps