නදී ..✍???? 3 years ago 116 4 12

Nisadas Image

ඉඩෝරය දරුණුය.
ඉරි තැලූ පොළෝ තලය
හරහා වේගයෙන් හමායන
උණුසුම් සුළං පොද
ගත දිගේ වැගිරෙන
රන් දහදිය බිදු
ගෙල දිගේ රූරා වැටෙද්දි
ධාරානිපාත මහ වරුසාව
තම කැදැල්ල වටකරන් ගොස්
රූරා ගිය රන් දහඩිය මුසුව
වගා කල රන් අස්වැන්න
සුනුවිසුනු වී යද්දි
අටලෝදහමින් අකම්පිතවූ
අධිෂ්ඨානය උත්සාහය මැද
දරු පවුල තම රැක ගන්න
දිරිගන්න දෙවියන්වන්
දිරිය මිනිසුන් අදත් වැඩ ඉත්.....

නදී..,✍️

Comments (12)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Naween Perera 3 years ago ලස්සනයි දැකපු වෙනස්ම පැතිකඩක්

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

නදී ..✍???? 3 years ago Thanks deesha akka☺️

නදී ..✍???? 3 years ago Thanks naween Ayya ☺️

නදී ..✍???? 3 years ago Thanks Shashi akka☺️

❤️mila❤️ 3 years ago ලස්සනයි නදී ?❤️

නදී ..✍???? 3 years ago Thanks ❤️

චතූ 3 years ago ලස්සනයි ??

චතූ 3 years ago මොන තරම් ඉර එළිය මහ පොළොව පිච්චවත්... මොන තරම් හිත් අහස කැඩී සුණුවී ගියත්...

චතූ 3 years ago හිත පුරා දරන ඒ ආදරේ මහමෙරක්... කප්පරක් ගිනි දරා මවයි මුව සිනහ මල්...

නදී ..✍???? 3 years ago ☺️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps