නදී ..✍???? 3 years ago 89 4 5

Nisadas Image

නාග රාජයෙකුසේ විස ඇති
සිතුවිලි නොයෙක
අසරණ කරයි දිවි තලාවේ
යැදුම....
වරෙක කෙළිදොල් සිතුම්
වරෙක සරුවල් සිතුම්
දෙකම එක වහල යට
කෙසේ මැවුනිද
විශ්ව ලෝකය...
නදී....✍️

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Oho Nice ?

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago Thanks deesha akki & Shashi akki❤️❤️

චතූ 3 years ago ම්....?❤

නදී ..✍???? 3 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps