නදී ..✍???? 3 years ago 99 3 3

Nisadas Image

එකම විදියට හිතන
එකම විදියට දකින
එකම විදියට පතන
එකම විදියට ඇදෙන
ලොවක් වූවානම් මෙලොව....
අදුරු නෑ කිසිදාක.



Comments (3)

චතූ 3 years ago විශම වූ ලොවක විෂම මිනිසුන් අතර කෙසේ හෝ දිනෙක තවරමු නේක පාට...???

ශශී❤️? 3 years ago හ්ම්ම් ඒක ඇත්ත.ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps