Dila ???? 1 year ago 31 5 10

Nisadas Image

12.

සීත කඳුකරයක
පොඩි බංගලාවක
ගිනිමැලය දල්වා
උණුහුම් පොරෝනාව
නුඹේ සියොලඟ දවටා...

නුඹ ඇහැරෙන්න පෙර
හෙමි හෙමින් අඩි තියලා
ඉතින් මම නික්ම යමි
ඇයට එන්නට
දොර අගුළු හැර දා...


Comments (10)

Deesha(දීෂා)❤️ 1 year ago ? එපා අයියෝ ? පදපෙළ ලස්සනයි

Dila ???? 1 year ago ස්තූතියි අක්කා ❣️

ශශී❤️? 1 year ago එහෙම කරන්න එපා.?❤️

Naween Perera 1 year ago ලස්සනයි නංගි ඔයා ලියන ඒවා..තව ලියන්න

චතූ 1 year ago අනේ! ?❤

චතූ 1 year ago ලස්සනයි...

නදී ..✍???? 1 year ago ලස්සනයි☺️☺️

Dila ???? 1 year ago Thank you naween aiye ✨

Dila ???? 1 year ago Thank you chathu akka nadi akka ❤️❣️

Dila ???? 1 year ago Thank you shashi akka ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps