Dila ???? 3 years ago 94 5 10

Nisadas Image

12.

සීත කඳුකරයක
පොඩි බංගලාවක
ගිනිමැලය දල්වා
උණුහුම් පොරෝනාව
නුඹේ සියොලඟ දවටා...

නුඹ ඇහැරෙන්න පෙර
හෙමි හෙමින් අඩි තියලා
ඉතින් මම නික්ම යමි
ඇයට එන්නට
දොර අගුළු හැර දා...


Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ? එපා අයියෝ ? පදපෙළ ලස්සනයි

Dila ???? 3 years ago ස්තූතියි අක්කා ❣️

ශශී❤️? 3 years ago එහෙම කරන්න එපා.?❤️

Naween Perera 3 years ago ලස්සනයි නංගි ඔයා ලියන ඒවා..තව ලියන්න

චතූ 3 years ago අනේ! ?❤

චතූ 3 years ago ලස්සනයි...

නදී ..✍???? 3 years ago ලස්සනයි☺️☺️

Dila ???? 3 years ago Thank you naween aiye ✨

Dila ???? 3 years ago Thank you chathu akka nadi akka ❤️❣️

Dila ???? 3 years ago Thank you shashi akka ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps