චතූ 3 years ago 90 4 5

Nisadas Image

මතක

පුරුදු සීතල සුළඟ හෙමිහිට
හද අඹර මත සැරිසරයි...
නෙතට නින්දක් නොගෙනෙනා රළු
මතක මන්දිර දුක්බරයි...
මැදියමේ නෙතු නොපියෙනා ගන
කළුවරට හිත පෙම් කරයි...
නුඹ ඉතිරි කළ මතක පමණක්
තවම හිත ළග තනි මකයි...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ?

❤️mila❤️ 3 years ago හ්ම්ම් ? ගොඩාක් ලස්සනයි ?❤️

චතූ 3 years ago Thnqq deesha, Mila❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago Thnqq Shashi akka,?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps