චතූ 3 years ago 81 4 8

Nisadas Image

ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්...

වැටෙද්දි නයන අගින් කදුලක්
නොකිව්වට මොකද ඒක අනෝරා වැස්සක්...
ගිලෙන්නට ළගයි ඒ දියේ තනි මං
නුඹ ගියේ රැගෙන පාරුවේ හබලත්...

නුඹත් එක්කලා එතෙර වන්නට හුන් මං
වැහි වතුර ඉස්සරහ දමා දිව්ව නුඹ නම්...
දෙහදක් බැදී ගයන කවිකම්
නුඹ කොහෙද හදුනන්නෙ ආදරේ මල් ලියකම්...

ගොඩ ගලන්නත් පෙරම වැහි වතුර කදුලක්
කොහේදෝ මුල්ලක උඹ බයේ ගුලි වුණත්...
හයියයි තනි මගේ හිත තාමත්
ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්...

මම,
චතූ

Comments (8)

❤️mila❤️ 3 years ago ලස්සනයි චතූ ?❤️

Nethu 3 years ago Lassnma lassni chthu akkiyooo❤️?

✍️කවිකාරි ✍️ 3 years ago Lassani chathu akka ??

චතූ 3 years ago Thnqq all❤?

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි..❤️

චතූ 3 years ago Thnqq ❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago

චතූ 3 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps