Dila ???? 1 year ago 50 6 8

Nisadas Image

11.

අන්තිම වතාවට
ඇවිත් යන්න එනවද
මොහොතකට ලං වෙලා
කම්මුලක් ඉඹිනවද
කාටවත් නොඇසෙන්න
කොඳුරලා කියනවද
මහ ගොඩක් ආදරෙයි
මැණික උඹට මම
උණු කඳුළු නොආවත්
ඇස් කෙවෙනි ඉරාගෙන
ආත්මය ගිනි ගනියි
උඩු හුලඟෙ පාවෙන
හුස්ම නොවැටෙන නමුත්
පපු ගැඹුර කලතගෙන
ආත්මය හඬාවි
දැනෙන දුක දරාගෙන...

                        

Comments (8)

❤️mila❤️ 1 year ago හ්ම්ඔව් ?❤️

❤️mila❤️ 1 year ago ලස්සන කවියක් හිතට දැනුනා ❤️

Nethu 1 year ago ??♥️

චතූ 1 year ago ගොඩක් ලස්සනයි ?❤❤

ශශී❤️? 1 year ago ලස්සනයි ❤️

Naween Perera 1 year ago වචන සහ අරුත් හරිම ලස්සනයි

Dila ???? 1 year ago ස්තූතියි හැමෝටම ❤️

...චූටි... 1 year ago හිතට වදින වචන ටික ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps