Dila ???? 3 years ago 109 6 8

Nisadas Image

11.

අන්තිම වතාවට
ඇවිත් යන්න එනවද
මොහොතකට ලං වෙලා
කම්මුලක් ඉඹිනවද
කාටවත් නොඇසෙන්න
කොඳුරලා කියනවද
මහ ගොඩක් ආදරෙයි
මැණික උඹට මම
උණු කඳුළු නොආවත්
ඇස් කෙවෙනි ඉරාගෙන
ආත්මය ගිනි ගනියි
උඩු හුලඟෙ පාවෙන
හුස්ම නොවැටෙන නමුත්
පපු ගැඹුර කලතගෙන
ආත්මය හඬාවි
දැනෙන දුක දරාගෙන...

                        

Comments (8)

❤️mila❤️ 3 years ago හ්ම්ඔව් ?❤️

❤️mila❤️ 3 years ago ලස්සන කවියක් හිතට දැනුනා ❤️

Nethu 3 years ago ??♥️

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ?❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Naween Perera 3 years ago වචන සහ අරුත් හරිම ලස්සනයි

Dila ???? 3 years ago ස්තූතියි හැමෝටම ❤️

...චූටි... 3 years ago හිතට වදින වචන ටික ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps