චතූ 3 years ago 135 4 2

Nisadas Image

?⃟⌘࿔⃝❤️ *අපිම පිටපත ලියලා අපිම රගපාන මේ ජීවිත කතාවේ දවස් 365කුත් ගෙවිලා ගියා... ජීවිතේ එහෙමයි...

කාලය තටු අරන් ඉගිල්ලුණා...⟳ , මුලු ලෝකයටම සොබාදහම අලුත් පාඩමක් ඉගැන්නුවා*
༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻
~ඉතින් හැමෝම අද ඉදන් අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඇති~?
╰☆☆ ☆☆╮
නිතින් පතනා සියළු පැතුමන්
ඉරක් සේ පායා නැගේවා...
හිතෙහි හිරවුණු සියළු ගින්දර
හිමක් සේ සිහිලැල් කෙරේවා...

නිදුක් වසරක සොඳුරු දිවියක
දනන් දහසක් සිත් නිවේවා...
සෙනෙහෙබර සුව පිරුණු වසරක්
ඔබට මට හෙට උරුම වේවා...!!!

_*❛↝ලැබුවා වූ නව වසර සැමට සතුට,සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටු වෙන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා!!!❜↜*_
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬
✪ ☸???✝?☪✪
┏┓┏┓。・゚゚・。。゚
┃┗┛ appy
┃┏┓┃ ᑎEᗯ✿
┗┛┗┛ year*゚✾
。.。.。.。❤
...☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?
මම,
චතූ✍

Comments (2)

ශශී❤️? 3 years ago හැමෝටම සුබම සුබ නව වසරක් වේවා...❤️

චතූ 3 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps