Dila ???? 1 year ago 28 4 6
ජීවිතේ තව දවස්
එක එක මෙහෙම
ටික ටික ගෙවී යන්න
ගෙවෙන තප්පර එකක් ගානේ
ඔයා මගේ මතකයෙම ඉන්න..
ප්‍රේමයේ නුඹට දුන් තැන
කවදාවත් බෑ
වෙන කෙනෙකුට දෙන්න
පුලුවනිද දවසක
පුංචි මොහොතකට හරි ඇවිදින්
වෙනස් උන හැටි කියා දෙන්න..
අහසකට අයිති තරුකැට
පුංචි මට බෑ නෙලාගන්න
ප්‍රේමය කොයි තරම් වුනද..
හරි පරිස්සමට නුඹ ජීවිතේ රස
හිමිසද එක්කලා බෙදාගන්න
අපේ ජීවිතේ හීන පැවරුම් ගෙන
ඇයත් එක්කලා දිනාගන්න..
ශශී❤️? 1 year ago ලස්සනයි ❤️
Dila ???? 1 year ago Thank you akka ❣️
චතූ 1 year ago ලස්සනයි ඒක ❤❤❤❤
Dila ???? 1 year ago ?❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
❤️mila❤️ 1 year ago ලස්සනයි ❤️