Naween Perera 3 years ago 93 3 11

Nisadas Image

වැහි බිදුව

මගෙ රළු අත්ල මත සිසිලසට
පහස දෙන වැහි බිදුව
එක පැහැ වෙනස නැති මුත්
කදුලු බිද නෙතගින් වැටුන
හද පුරා හක්කලං කරපු
මහ ගින්න නුබ නැති සොවින්
ගිනියම්ව මගෙ නෙතග
මුව දිගේ රූටා වැටෙන..
හරි පුදුම මගෙ මැණික
එහෙමවත් නොවුනිනම්
හද දවා ඒ ගින්න
ඉතිරි වෙන්නේ මගෙ ලගට
නර සිරුර හදවත මැරුණ...

~ නවියා ~

Comments (11)

Nawodya Dissanayake 3 years ago ?

ශශී❤️? 3 years ago නියමයි ?

Naween Perera 3 years ago ස්තුතියි ඔයාලට ❤️

Dila ???? 3 years ago ?

චතූ 3 years ago ලස්සනයි ❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ස්තුතියි චතූ ?

Naween Perera 3 years ago ස්තුතියි දීෂා?

Naween Perera 3 years ago ස්තුතියි dila ?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps