ශශී❤️? 3 years ago 119 3 4

Nisadas Image

අහම්බෙන් මුන ගැහුනු මගෙ යෙහෙලියට,නැගනියට ඉක්මන් සුව පතමි.

අහම්බෙන් මුන ගැසුනු
සිත ලගින් නතර වුනු
යෙහෙලියයි නුබ
සොයුරියයි නුබ...
හැම නිතර කියවාපු
නුබෙ කතා දුර ගිහින්
දුක මැදින් හිනාවුනු
සිනාවන් නැත ඉතින්...
හැකි නොවේ ඉවසන්න
ඉක්මනින් නුබ එන්න
යෙහෙලියක් බලන් ඇති
නුබෙ දුකට හඩන්නට...
මගෙත් ආයුශ අරන්
ඉතින් නුබ හිනැහෙන්න
මගෙ පුන්චි නැගනියේ
ඉක්මනින් සුව වෙන්න...
???

ආදර ශශී අක්කි


Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Thank you very much akki Nice one ?

ශශී❤️? 3 years ago ❤️? I'm happy now...

චතූ 3 years ago ලස්සනයි ?❤✍

ශශී❤️? 3 years ago Thnkz chathu ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps