තූර්යා ඉඳුවරී 5 years ago 122 10 8

Nisadas Image

සහෝදරත්වය

සම් නහර ඇට හරහා
ඇට මිඳුළු දක්වාම
ගැඹුරටම විහිදගිය බැඳීමය...

හදවතින් පොම්ප කළ
ලේ සමඟ මුසු වෙලා
ඇඟ පුරා විහිදගිය ශක්තියයි...

මව වූද, පියා වූද
ආගමද එයම වූ
කිසිමදා නොසිඳෙනා භක්තියයි...

අවසාන හුස්මපොද
නික්මගිය ඇසිල්ලෙන්
ලෝකයට ඉතිරිවන ධෛර්යයයි..

තරූ සමනළී

Comments (8)

Arvin Jayanake 5 years ago Nice...?

තූර්යා ඉඳුවරී 5 years ago Thanks a lot aiya...

Piumi Nawodya 4 years ago Lassanai...

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස් කෙල්ලේ....?????

Kavindi Himasha 4 years ago ලස්සනයි මැණික

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස් ස්වීටියෝ

දිනේෂ් මල්ලී 4 years ago ☝️?

✍️Nilushi Nisansala✍️ 4 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps