චතු ගුණසේකර ? 3 years ago 102 4 5

Nisadas Image

නිරුවත නොදැනිම සයනයක මිල

උපන් ප්‍රේමයට දාව පෙමක් දැවටෙන
සිදුහත් යශෝදරාට සමක් නොගැටෙන
මිලක් වුනු ප්‍රේමයක්
උනුන් සිත් කාමුකත්වයක් යට
රුවක් ඇදි යුවතිය
නෙතක් ගැටෙන
පෙමක් යට සැගවුන
සල්ලාලයෙකු හට
තෙරක් නොපෙනෙන
පෙමක් යැයි දැවටුනු
මිලක් සම කල ප්‍රේමයක් ලග
නිරුවත් සයනයක
තෙරක් නැදී ප්‍රේමයට දාව
පසැගිලි රුව
මිලය යටට පෑගිනු
පතිරුවක
ඉරී යනු දැනුනු විත්
දොස් දෙඩුම්,සමාජ ගැරහුම්
ලද යුවතිය
උනුන් අසබඩ
වැරදිකාරියක වුනු නමුදු
පවිත්‍ර ප්‍රේමයට දාව
සල්ලාලකම් පෑ
ඔහු
නිරවද්‍යයෙකු වන්නෙ කෙලෙසකද?

(සමාජ දැක්ම)

-චතූ-
07/11/2020



Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Hmm Valuable talk ❤️✍️

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago ඇත්ත තමයි ??

චතූ 3 years ago හ්ම්... ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago Thanq kttiytm





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps