ශශී❤️? 3 years ago 132 5 6

Nisadas Image

මගේ නැගනියට ආදරෙන් ❤️

මිලින වී ගිය රෝස කැකුලක්
අයැදුවා සෙනෙහස නිතින්...
කුරිරු දයිවය සරදමක් වී
වෙන් කලා ඇගෙ පෙම ඇගෙන්...
කියන්නට බැරි තරම් අසරන
ඇගේ නිල් නෙතු දෙස බලන්...
කුමක් කරනට හැකිද මා හට
විමසුවා මම මගෙ හිතින්...
ඇගේ ලග හිද කදුලු පිසිනට
හැකිය මට දැන් ඇගෙ නෙතින්...
නමුත් මට බැහැ එකතු කරනට
අහිමි සෙනෙහස ඇගෙ ඉතින්...
එක දෙයක් මම කියන්නම් අද
මගේ නැගනිය ආදරෙන්...
ජීවිතේ නුබෙ වටිනවා මට
පුන්චි කෙල්ලේ සත්තකින්...
??❤️

ශශී

Comments (6)

චතූ 3 years ago ලස්සනයි ❤

ශශී❤️? 3 years ago Thank uu?❤️

Deesha(දීෂා)❤️ 3 years ago අක්කි ? ලස්සනයි නිසදැස ✍️❤️

ශශී❤️? 3 years ago Thank u deesha ❤️?

Geethanjalee ? 3 years ago Lssnai shashi akki ❤️?

ශශී❤️? 3 years ago Thank u nangii?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps