චතු ගුණසේකර ? 3 years ago 146 5 6

Nisadas Image

මහවැලිය

මහවැලිය කිව්වම බලන්න ඇති
කවියක්ද කියලා

නැ අද මහවැලිය සමාන වුනේ
ප්‍රේමයට........

මහවැලියට නන් අවසානයක් තියෙනවා.ප්‍රේමයට අවසානයක් නැ.
එහෙමයි අපේ අය හිතන්නෙ...

ප්‍රේමය ඇති වෙන්න,නැති වෙන්න තැනක් නොතැනක් නැ.මහවැලිය ඔය ඔක්කොටම වඩා වෙනස්..ඒකයි මිනිස්සු අදටත් ප්‍රේමය මහවැලියට සමාන නොකරන්නෙ..

කොච්චර ඉර මුදුන් උනත් මහවැලිය නවතින්නෑ.කොච්චර කාලය ගියත් මහ සයුර බලාපොරොත්තු අත් ඇරියෙත් නැ..

වෙනස් වෙන ලෝකයත් එක්කම සමාජ රටාව හැසිරීම වෙනස් වෙලා..මිනිස්සු යන්නෙම ප්‍රේමය විරහව ලග රැදුනු ඉර හද යටට....

ප්‍රේමය ඉර හද නොවී මහවැලිය වුනි නම්,

අදටත්,හෙටටත් විරහවට වඩා කවි හැදෙන්නෙ ප්‍රේමය ලග ?


-චතූ-
03/11/2020

Comments (6)

ශශී❤️? 3 years ago ඇත්තමයි.. ලස්සනයි ❤

Geethanjalee ? 3 years ago Mmmm?

චතූ 3 years ago ලස්සනයි චතූ. ඇත්තමයි ඒ අදහස අපූරුයි

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයි ගොඩාක් ලස්සනයි

thanya priyadarshana 3 years ago සූ ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago තැන්කියු හැමෝටම ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps